ලිට්‍රෝ සමාගමේ සභාපතිව ධූරයෙන් ඉවත් කරන්නැයි නියෝග

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරෙන් ෂලීල මුණසිංහ මහතාව ඉවත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය නියෝග කර තිබේ. තායිවානයේ ෆා ඊස්ටන් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතාව ලිට්‍රෝ සමාගමේ විධායක සභාපතිවරයා ලෙස දැරූ සියලු බලතල අත්හිටුවන … Continue reading ලිට්‍රෝ සමාගමේ සභාපතිව ධූරයෙන් ඉවත් කරන්නැයි නියෝග